රටේ ජනතාවගේ සංවර්ධන අභිලාෂයන් පැහැර හරින්නේ නැහැ – ජනපති

රටේ පොදු ජනතාවගේ සංවර්ධන අභිලාෂයන් කිසිසේත් පැහැර නොහරින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පොළොන්නරුව විජයරාජපුර මහා විද්‍යාලයේ නව ප‍්‍රාථමික ඉගෙනුම් මධ්‍යස්ථානය සිසු අයිතියට පැවරීමේ උත්සවයට අද (07) පස්වරුවේ එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබේ. පක්ෂය නොව ප‍්‍රශ්නය දෙස බලමින් රටේ සියලු ජනතාවගේ ගැටලු විසඳීමට වත්මන් රජය කැපවී සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඕනෑම කෙනෙකු … Continue reading රටේ ජනතාවගේ සංවර්ධන අභිලාෂයන් පැහැර හරින්නේ නැහැ – ජනපති